gossip lanka news line gossip lanka news line
lankahotnews.com lankahotnews.com lankahotnews.com
lankahotnews.com lankahotnews.com
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මා දැල් අණ පනත් කඩකල තිදෙනෙක් අත්අඩංගුවට

උඩප්පුව පුනපිටිය මුහුදු තීරයේ වෙරළට හානි වන අයුරින් මාදැල් කර්මාන්තයේ නිරත වු ධීවරයින් තිදෙනෙකු සමඟ ට්‍රැක්ටර් තුනක්  තම්බපන්නි නාවික නිලධාරින් සහ පුත්තලම ධීවර නිලධාරින් එක්ව කල වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

විග්නේෂ්වරන් උතුරු පළාත් නව ආණ්ඩුකාර හමුවෙයි

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා උතුරු පළාත් නව ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා හමුවී තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

උතුරේ දෙමළ ජනතාවගේ දේශපාලන සහ සංවර්ධන ගැටළු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

ජනපතිට-අගමැතිට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

පළාත් සභා මැතිවරණය කඩිනනමින් පැවැත්විම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දැනුම් දී තිබේ.

ඊයේ(16) දිනයේදී ලිඛිතව අදාළ දැනුම්දීම සිදු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ශ්‍රී ලංකා-පිලිපීන නව අවබෝධතා ගිවිසුම් 05කට අත්සන් තබයි

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර ආර්ථීක සහ වෙළෙඳ සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ යළි පණ ගැන්වීම සඳහා ආර්ථීක කවුන්සිලයක් පිහිටුවා ගැනීම පිළිබඳ දෙරටේ රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වෙයි.

පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා අතර නිල හමුව අද (16) පස්වරුවේ සිදු වූ අතර එහිදී මේ පිළිබඳ රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු කෙරිණි.
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka